පස් කදු කිහිපයක්ම කඩා වැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි - ජනතාවට දැනුම්දීමක්..!
Badulla
Colombo
Sri Lanka
Landslide In Sri Lanka
By Sewvandhi
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අවහිර වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, හපුතලේ සහ බෙරගල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි.
නැවත දැනුම් දෙන තුරු එම මාර්ගයේ රථ වාහන ධාවනය සිදු නොකරන ලෙස සහ එම ස්ථාන නැරඹීමට යාමෙන් වලකින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.