පොල් මිලෙහි සිදු වූ වෙනස..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 27, 2022 02:36 AM GMT
Report

ඉහළ ගොස් තිබෙන පොල් මිල ලබන වසරේ මුල් මාස දෙක තුළ ද පැවතිය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේවෙතත් මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වේ.

පොල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම සහ කොප්පරා සඳහා වැඩි වශයෙන් භාවිත කිරිම පොල් මිල ඉහළ යාමට හේතු වී ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join