අතුරුගිරියේ වෙඩි තැබීමකින් කල්බ් වසන්ත සහ තවත් අයෙක් මියයයි.. ගායන ශිල්පිණි කේ සුජීවාට බරපතළයි..(UPDATE)

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumini Jul 08, 2024 06:12 AM GMT
Report

අතුරුගිරියේ  සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් Club වසන්ත යන අය මියගොස් තිබෙනවා.

එමෙන්ම මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් කේ සුජීවා මහත්මියත් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ඇතුළු සිව්දෙනෙකු මේවන විට රෝහල් ගතකර තිබෙනවා.