ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය CID වෙත ගියේ මෙහෙමයි..
Sri Lanka Police
Go Home Gota
Gota Go Home 2022
SL Protest
Gota Go Gama
By krishani
ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික, සාමකාමී විරෝධතා කලාපය අද(10) 32 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |