ඩෑන් ප්‍රියසාද් ඇතුළුව තවත් ප්‍රබලයින් සිව්දෙනෙක් CID අත්අඩංගුවට..

By krishani May 18, 2022 07:29 AM GMT
Report

මොරටුව නගරාධිපති සමන් ලාල්, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න, සීතාවකපුර ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, ඩෑන් ප්‍රියසාද් යන අය මැයි 9 වැනි දින සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join