චූටි මල්ලිලා පොඩි මල්ලිලා ජනාලා ප්‍රියාලා ඇතුලු සෙට් එකම එකතු වෙලා රටේ වෙන දේ තත්පර 50කින් කියන හැටි බලන්නකෝ! හරිම පුදුමයි! (VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka SL Protest
By Sewvandhi May 01, 2022 02:26 PM GMT
Report

රටේ ජනප්‍රිය ප්‍රහසන ශිල්පීන් ලෙස ප්‍රකට චූටි මල්ලි පොඩි මල්ලි, ජනා, ප්‍රියා ඇතුලු කණ්ඩායම එක්ව රටේ පවතින් තත්ත්වය මුල්කරගෙන තත්පර 50ක  වීඩියෝවක් සිදු කොට ඇත. එහි මාතෘකාව වී ඇත්තේ ‘පවුල කනවා' යන්නයි.

මේ දිනවලට වඩාත්ම ගැලපෙන ලෙස සාදා ඇති එම වීඩියෝව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now