ලොක්කොයි පොඩ්ඩොයි ඔක්කොම ආස චොකලට් මිල්ක්ශේක් ගෙදරදිම හදමු...(Photos)

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 25, 2022 10:59 AM GMT
Report

චොකලට් කිව්වම පෙරේතකමක් එන්නෙ පොඩ්ඩොන්ට විතරක් නෙවෙයිනෙ… ලොක්කොන්ට පොඩ්ඩොන්ට ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් චොකලට් මිල්ක්ශේක් වලින් හදන රසම රස කෑම රෙසිපි එකක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය -

  • චොකලට් අයිස් ක්‍රීම් කප් 4
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 2
  • සුදු සීනි කප් 1/4
  • වැනිලා අයිස් ක්‍රීම් පොඩි කප් 1ක්
  • අයිස් කැට

සාදන අයුරු -

  • මුලින්ම ෆ්‍රෙශ් මිල්ක් වලට සීනි හා අයිස්කැට එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න . ඉන්පසු චොකලට් අයිස් ක්‍රීම් කප් 4 ඉහත මිශ්‍රණයටම එක්කර නැවතත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න . අවසානයට වැනිලා අයිස් ක්‍රීම් උඩින් දමා පිලිගන්වන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now


GalleryGalleryGalleryGallery