ලංකාවටම සතුටුදායක ආරංචියක් - චීන රජයෙන් ලංකාවට ලැබෙන අලුත්ම දේ මෙන්න..
Mahinda Rajapaksa
Sri Lanka Politician
Government Of Sri Lanka
Government of China
By krishani
චීන රජයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීන තීරණය කර තිබේ.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය Li Keqiang අතර පසුගියදා පැවැති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් ය.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ එම ප්‍රදානයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට නියමිත බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |