ළමුන් දෙදෙනෙකු නිවාස සකීර්ණයකින් ඇදවැටී මිය ගිය මෙරටින් ඇහෙන සංවේදි පුවත..

Accident Death
By Sithumini Jul 02, 2024 06:48 PM GMT
Report

මහල් ගොඩනැගිල්ලක 67වැනි මහලෙන් ඇද වැටී ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ කොළඹ කොම්පඤ්ඤවීදියේදි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක පමණ කුඩා පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු බවයි වාර්තා වන්නේ.