පරාටා සහ බිත්තර රොටි මිල රු. 5කින් ඉහළට

Fast Food Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 21, 2026 05:46 AM GMT
Report

පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාරවල මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.