හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ පණිවිඩයක්.. (PHOTO)
Go Home Gota
Sri Lanka Politician
SL Protest
Gota Go Gama
By krishani
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඒ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමී ව අපූරු අරගලයක් ගෙන යාම පිළිබඳවයි.
හිටපු ජනාධිපතිනිය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නොකරන ලෙස යි.ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න යනුවෙන් හිටපු ජනාධිපතිනිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |