හොටෙල් රසට ගෙදර කජු හදමු මෙන්න රෙසිපි...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Sep 07, 2022 12:20 PM GMT
Subodha

Subodha

in රචනා
Report

අවශ්‍ය ද්‍රව්‍ය-

  • කජු-250g
  • ලූනු
  • මිරිස් කුඩු
  • කරපිංචා
  • කහ
  • උම්මලකඩ
  • කුරුදු
  • අමු මිරිස්
  • පොල් කිරි 250 ml
  • ලුණු
  • සුදුළූණු
  • මහදුරු
  • තෙල්
  • රම්පේ
  • අබ ස්වල්පයක්


සාදන ක්‍රමය -

  • කජු මද සෝදාගෙන පැය 5ක් පමණ පෙගෙන්න තබා ගොඩ ගෙන  ඊට ළූණු, උමබලකඩ, කුරුඳු, අමු මිරිස්, කහ, තුනපහ ලුණු මිශ්‍රකර ගන්න. තාච්චියට තෙල් දමා රත් වන විට රම්පේ, කරපිංචා, ලුණු ස්වල්පයක්, සුදුළූණු සහ අබ ස්වල්පයක් ද දමන්න. සුවඳ වී ගෙන එන විට කජු මිශ්‍රණය දමා හැන්දෙන් පෙරලමින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පොල් කිරිද එක්කර කවලම් කර පිසගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now