බස් දෙකක් එකට ගැටේ.. මහ පාරේ දෙපිරිසක් ඇන කොටා ගනියි වීඩියෝ සහිතයි.. (VIDEO)
bus
fight
Accsident
By Sithumi
අනුරාධපුර - කොළඹ අංක 57 මාර්යේ ධාවනය වන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පසු බස් රථ සේවකයින් සහ මගීන් අතර උණුසුම් තත්වයක් හට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මේ එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |