අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි..සිදුවූ අනතුර මෙන්න.(PHOTOS)

Sri Lanka Accident
By Aruna Dec 12, 2022 02:35 AM GMT
Report

අද(12) අලුයම 04.30ට පමණ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනුරාධපුර ඩිපෝවට අයත් මෙම ලංගම බස්රථ දෙක කොළඹ කුරුණෑගල මාර්ගයේ හොදැල්ල මංසන්ධිය ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මීට අදාල ඡායාරූප පහතින් දැක්වේ.

ඡායාරූප මුල් අයිතිය : Chathuranga Sugath( Polgahawela ) accident 1st


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery