බස් රථයක් මගීන් පිරිසක් සමඟ ප්‍රපාතයකට පෙරළෙයි..අයෙක් මරුට.බිහිසුණු අනතුර මෙන්න.(VIDEO)

Hatton Accident Bus accident
By Aruna Jan 28, 2022 02:43 AM GMT
Report

හැටන් - සලංකන්ද මාර්ගයේ දික්ඔය බටර්ගල වත්ත ප්‍රදේශයේ දී පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටි බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

එහි දී එක් අයෙක් මිය ගොස් තවත් 16කට තුවාල ලබා ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.

පොලිසිය සැකපළකරන්නේ අධික වේගය හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටය.

අනතුරින් පසුව රියදුරා පැනගොස් ඇති අතර හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now