බ්‍රේල් සහතික පත්‍ර පාඨමාලාව (2022) – කොළඹ විශ්වවිද්‍යාලය
University of Colombo
Sri Lanka
By Wayomi
කොළඹ විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන බ්‍රේල් (2022) සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම
පාඨමාලා කාල සීමාව - සති 25
මාධ්‍යය - සිංහල
ගාස්තුව - රු. 25,000/=
සම්පූර්ණ විස්තරය - Click_Here |
Online අයදුම් කරන්න - Apply_Here |
අයදුම්පත් භාරගන්න අවසන් දිනය - 2022 - 05 - 18