මෙරට නිවසක් තුළ තුල බෝම්බයක් පුපුරා යයි..!
Sri Lanka Bomb Blast
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
ඇල්පිටිය පොලිස් වසමේ, නාගහතැන්න කජු ගස්වත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශ කාර්යලය පවසයි.
අද (02) උදෑසන එම පීපිරීම සිදුව ඇත. එම පිපිරීම හේතුවෙන් අවට නිවාස කිහිපයකට හානි සිදුව තිබුණි.
අප කළ විමසීමකදී ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ, පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් බවත් එයින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |