ප්‍රධාන නගරක බැංකුවක උඩුමහලේ ගින්නක්...

Sri Lanka Fire Accident
By Aruna Sep 06, 2022 07:30 AM GMT
Report

කළුතර ගින්නට හේතුව නිශ්චිත නෑ කළුතර නගරයේ පෞද්ගලික බැංකුවක් පිහිටි ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

එම ස්ථානයට කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කැඳවූ බව පොලීසිය සඳහන් කරයි.

ගින්නට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now