පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..
Sri Lanka Food Crisis
Latest Headlines
Decision Making
By krishani
ආණ්ඩුව විසින් බදු සහන ලබා දෙන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.
බදු වැඩි කිරීම බේකරි කර්මාන්තයට දැඩි ලෙස බලපා ඇති බව එහි කැඳවුම්කරු එන්. කේ ජයවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත්, රජය විසින් නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.