බේකරි නිෂ්පාදන ගැන බේකරි හිමියන්ගේ සංගමය කියන කතාව..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 30, 2023 08:01 AM GMT
Report

තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් පිටි මිල අඩු කරන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ දිවයින පුරා පාන් අලෙවිය සියයට 25කින් පමණ අඩු වී ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join