ඇමති අරුන්දිකගේ විශාල මන්දිරයත් ජනතාව ගිනි තබයි..
By Sithumi
පවත්නා තත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සම්බන්ධ බොහො දෙනෙකුගේ නිවෙස් ගිනි බත් කරනු ලැබුවා.
ශාන්ත බන්ඩාර, නිමල් ලන්සා, යන මන්ත්‍රී වරුන්ගේද එමෙන්ම මීට සුලු මොහොතකට පෙර අරුන්දික ප්‍රනාදුගේද විශාල නිවස ගිනිබත් කලා
.එමෙෙන්ම නිිමල් ලන්සාගේ නිවසද ගිනිබත් කරනු ලැබුවා
එම වීඩියෝව පහතින්