හෙට සිදුවන විශේෂ දෙයක් ගැන අනුර කුමාරගෙන් ඉගියක්..
Anura Dissanayake
Anura Kumara Dissanayaka
Sri Lanka Politician
Sri Lanka Cabinet
By Sithumi
හෙට (23) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු පිරිසක් නව ආණ්ඩුවේ අමාත්‍යධුරවල දිවුරුම් දෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටිනවා.
එහිදී ඔහු කියා සිටියේ සඳුදා දිනයේ දී මහින්ද අමරවීර මහතා ඇමතිකමක් වෙනුවෙන් ඉදිරිපත්වනු ඇති බවයි.
මීට අමතරව ඇමතිධූර සඳහා සඳුදා දිනයේ දී ලසන්ත අලගියවන්න , දුමින්ද දිසානායක , චාමර සම්පත් ආදීන් ද ඉදිරිපත්වනු ඇතැයි ඔහු විසින් මෙහි දී සඳහන් කර සිටියා.