06 දෙනෙකුට දිවි අහිමි කළ තවත් බිහිසුණු රිය අනතුරක්. - (PHOTOS)
India
Accident
Death
By Wayomi
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තෙන්කාසී ප්‍රදේශයේ අද(28) අලුයම මෝටර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.
අනතුරින් මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, එහි ගමන් කළ පුද්ගලයන් 06 දෙනා එම ස්ථානයේ දී ම මිය ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
Sponsored By Sarrita Jewellery



