තවත් භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තත්ත්වය..

Philippines Earthquake Accident
By krishani Feb 10, 2024 11:54 AM GMT
Report

රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තවත් භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තත්ත්වය.. | Another Earthquake Hits The Philippines

එම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇත.

ඒ බව පිලිපීන නියෝජිතායතනය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම භූ කම්පනයෙන් හානියක් වාර්තා වී නොමැති අතර පසු කම්පන ඇති විය හැකි බව වාර්තා වේ.