දරුණු පිපිරීමකින් 60ක් මරුට..අගමැතිගෙන් ශෝක කාලයක්.(විදෙස්)
Highly
an-oil-bowser-explodes
By Aruna
උතුරු හයිටියේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පිපිරීමෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි ඇතැම් පිරිස් මියගොස් ඇත්තේ පිපිරීමත් සමඟ ඉන්ධන බවුසරයෙන් කාන්දු වන තෙල් එකතු කිරීමට ගොස් බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හයිටි අගමැති ඒරියල් හෙන්රි දින තුනක ශෝක කාලයක් ප්‍රකාශට පත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |