නගරයක් ආසන්නයේ ගෑස් පර්යන්තයක් පුපුරා යයි - පුපුරා යාමත් එක්කම විශාල ගින්නක්.. එහි නවතම තොරතුරු මෙන්න.(PHOTOS)
Fire
Russia
Latest Headlines
By krishani
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය ආසන්නයේ ගෑස් අපනයන පර්යන්තයක පිපිරීමක් සිදුව තිබෙනවා.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම සිදු වූ පිපිරීමෙන් විශාල ගින්නක් සිදුව ඇත.
එය මැඩ පවත්වා ඇති අතර එයින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම ප්‍රදේශයේ ඩ්‍රෝන යානා දැකගත හැකි වූ බවයි.
Sponsored By Sarrita Jewellery