විරෝධතාවයක් නිසා ආමර වීදිය කැළඹෙයි..! මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පාරට බසි..(VIDEO)
Sri Lanka Economic Crisis
Litro Gas
LAUGFS Gas PLC
Sri Lankan Peoples
SL Protest
By Sewvandhi
ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ - ආමර් වීදිය අවට රථ වාහන තදබදක් හට ගත්තා.
එසේම, ගෑස් ඉල්ලා මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල මාර්ගය පැලවත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ද ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.
එම අවස්ථාවේ දර්ශන පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |