ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ බිරිඳ හදිසි අනතුරකට ලක්වෙයි..(PHOTOS)

Sri Lanka Accident
By Aruna Oct 12, 2022 07:13 AM GMT
Report

ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ බිරිඳ වන ජනප්‍රිය රංගන ශිල්පිනී ශිරෝෂි රොමේෂිකා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.

වාර්තා වෙන විදියට ඇය ගෙවුණු ඉරිදා දිනයි මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ.

මේ වනවිට ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග මඟින් දැනගන්න ලැබුණේ.

කවුරුත් ආදරේ කරන සොඳුරු හදවතක් ඇති ඇයට ඉක්මන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු !


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery