අලි සබ්‍රි යළිත් කරළියට එයි.. මෙන්න ඊයෙ හිමිවූ දේ..

Parliament of Sri Lanka Ali Sabry Gotabaya Rajapaksa
By Aruna May 05, 2022 01:29 AM GMT
Report

වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධුර 2ක් පිරිනමා තිබෙනවා.

ඒනුව නව අධිකරණ අමාත්‍ය ධුරය හා බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය යන ධුරයන් දෙක ඔහුට පිරිනැමුණු බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනු යි මෙම පත්වීම් දෙක සිදු කර ඇත්තේ.

එම ගැසට් පත්‍රය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery