අලි සබ්රි ප්‍රබල තීරණයක් ගනී..ජනපතිටත් කියයි..
Ali Sabry
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Ministry of Finance Sri Lanka
By Aruna
නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද අලි සබ්රි මහතා මේ බව දැනුම් දී ඇත.
තමා ආණ්ඩුවට සහාය දෙන බවත් එහෙත් මුදල් ඇමති ධුරය භාර ගැනීමට සූදානම් නොමැති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |