තියුණු ආයුධයකින් පහර දී සහෝදරයා ඝාතනය කල සංවේදී පුවත

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 11, 2022 10:20 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අකුරැස්ස - මාදොළ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු සිය බාල සොහොයුරා ඝාතනය කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මියගිය පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන අතර, ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන්. මේ අතර කොච්චිකඩේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක රාත්‍රි මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ද අද අලුයම ඝාතනය කර තිබෙනවා

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

YOU MAY LIKE THIS VIDEO-:

අරන්තලාව භික්ෂු ඝතකයාටත් ඇමතිකමක් - නව ඇමතිවරු ගැන හෙළිදරව්වක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW