වායු දූෂණය ඉහළම නගරය..

Indonesia
By Sewvandhi Aug 10, 2023 02:40 PM GMT
Report

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්ව තිබේ.

ස්විට්සර්ලන්ත සමාගමක් විසින් ගෝලීය වායු දුෂණය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ප්‍රකාශ කර ඇත්තේ, ජකාර්තා නුවර ඉහළ යන වායු දූෂණය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වායු දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට පුද්ගලයන් මිලියන 04කට ආසන්න ප්‍රමාණයක් මිය යන බව සඳහන්ය.