ප්‍රභල භූ කම්පනයක් - අට දෙනෙකු ජිවිතක්ෂයට..(විදෙස්)

Afghanistan Earthquake
By Sewvandhi Sep 05, 2022 09:08 AM GMT
Report

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එහි අගය රිච්ටර් මාපකයේ 5.3ක ප්‍රබලත්වයක් පෙන්නුම් කරන බවය.

භූ චලනය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඇෆ්ගනිස්තානයේ Kunar පළාත ආශ්‍රිතව මෙම භූ කම්පන තත්ත්වය ඇතිවී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW