සුරූපී නිළි සචින්තනි කෟෂල්‍යා කවුරුත් නොසිතූ පිරිසක් සමග එක්ව උපන් දිනය සැමරූ හැටි...(PHOTOS)
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචින්තනි කෟෂල්‍යා කියලා කියන්නේ. ඉතින් ඇය මේ දිනවල කා අතරත් කතා බහට වගේම අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන ඉන්නේ සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන දිගැසිගේ චරිතය නිසයි. කොහොම නමුත් රටක් ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
ඉතින් ඇය අපේ රට මේ විශාල ආර්ථික අර්බුදයක සිටින මොහොතක කාටත් ආදර්ශයක් ලබා දෙමින් උතුම් පිංකමක් සිදුකරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ විදිහට ඇය සිදුකරලා තිබුනේ ජයවිරු සෙවණේ සිටින අය වෙනුවෙන් ඇය දානයක් ලබා දීලා තිබුණා. ඉතින් පොඩි දේටත් උත්සව පවත්වන නිකරුනේ වැඩකට නැති දේවල් වලට මුදල් වැය කරන සමාජයක මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක ආර්ථික අර්බුදයක් මද්‍යයයේ වුවද ඇය කල මේ උතුම් සත්ක්‍රියාව අගය කල යුතුමයි.
ඉතින් අපි ඇයට සුබම සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් ඉදිරියේදී තව තවත් මෙවැනි උතුම් පිංකම් සිදුකිරීමට වාසනාව ශක්තිය ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
![Gallery](https://cdn.ibcstack.com/article/686ba1fa-daa7-4ba2-a15c-d00be36d59ec/22-628527906fb4c.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/893fa262-c6b1-472a-a573-b52894b705e1/22-62852790a7a67.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d6265571-e541-4e3a-aded-16c99e9ead64/22-62852790d9f10.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e50ec803-3d07-41b2-adbd-ec62352bb7d0/22-628527911272b.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/3f487102-a5fc-4d37-94a4-6d243884e421/22-628527913d81a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/cd64e14b-223a-4d9f-86b8-421c0c9a9147/22-6285279161e7c.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/2fe37d3e-f3b4-4240-8d45-4253e971c733/22-6285279187eec.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/7a54edb1-4fa8-469c-b395-b39665e06934/22-62852791b30ea.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/03d5cced-ddd5-4341-92bd-9ea253ffc2fd/22-62852791d847b.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/a8e0b21e-01e3-4389-83b3-d69e315bb042/22-628527921484c.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/2b48b5f3-34b1-4fb1-ba3c-e6160b38b030/22-628527923eeb8.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d6e30825-445c-4938-be63-5e0ff48b16a3/22-6285279266709.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/39caf6e0-0ae3-4345-933d-d9037682c888/22-6285279292345.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/621afdac-4130-4ade-ac64-fb967e105cd0/22-62852792b928a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/ddde25fe-6f09-4a31-b69d-2c4f7a5c4e3d/22-62852792db901.webp)