තවත් පාසල් සිසුවෙක්ට සහ පාසල් සිසුවියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

Sri Lanka Police Galle Accident Education
By Aruna Jul 07, 2024 11:15 AM GMT
Report

අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ ගමන් ගත් පාසැල් ශිෂ්‍යාවක සහ ශිෂයකු අද සවස දුම්රියේ ගැටී තුවාල ලබා තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් කතා කර කර පා ගමනින් යමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි.

පොලි රහිත ණය ලබා දෙන්න විශේෂ තීරණයක්..ලැබෙන පිරිස මෙන්න.

පොලි රහිත ණය ලබා දෙන්න විශේෂ තීරණයක්..ලැබෙන පිරිස මෙන්න.


මෙම අනතුරින් තුවාල ලැබූ එම සිසුන් දෙදෙනා රෝහල් ගත කර තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිසිය සඳහන් කර සිටියේ, මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි ශිෂයකු හා ශිෂයා බවයි.

ශිෂයා අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේද, ශිෂයාව අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ ද පදිංචි කරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඉදිරි පැය කිහිපය අවධානම්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය කිහිපය අවධානම්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්නැයි දැනුම්දෙයි..


මේ දෙදෙනගෙන් පාසල් ශිෂයාවට බරපතල තුවාල සිදුව ඇති බවත් ශිෂයාට සීරීම් තුවාල පමණක් සිදුව තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පොලීසිය සඳහන් කළේ, දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ පාසල් ශිෂ්‍යාව රෝහලට රැගෙන යනවිටත් සිහි සුන්ව සිටි බවයි.