බස් රථ අනතුරකින් 40ක් රෝහල් ගත කරයි..
Accident
By krishani
අද (25) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල - උතුවන්කන්ද ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.