රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Accident
By krishani Oct 19, 2022 05:51 AM GMT
Report

ඉබ්බාගමුව - කිරිදිගල්ල ප්‍රදේශයේ දී දැදුරු ඔයට ටිපර් රථයක් පෙරළීමෙන් රියදුරු මියගොස් ඇත.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලිසිය සැක කරයි.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයා මාතලේ පදිංචිකරුවෙක් වේ.