දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Oct 08, 2022 05:10 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි ලියනගේවත්ත අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

කොළඹ දෙසට ගමන් ගත් කුඩා ලොරි රථයක් එම දිසාවටම ගමන්ගත් බවුසර් රථයක ගැටීමෙන් ඊයේ(07) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ රිය සහායක කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

ඉන් අනතුරුව රිය සහායක ලෙස කටයුතු කළ පුද්ගලයා මියගොස් තිබුණු අතර බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.