රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට -6කට තුවාල..

Sri Lanka Accident
By krishani Oct 10, 2022 04:25 AM GMT
Report

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

වෑන් රථයක් සහ ජීප් රථයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57 හැවිරිදි කාන්තාවකී.

පොලිසිය සඳහන් කරන්නේ එමෙන්ම තවත් 6දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති න්ව