දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්.
Sri Lanka Police
Accident
By krishani
පේරාදෙණිය - රණවන යකාබැදිගල ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 33ක් වූ රණවන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |