බයික් රේස් එක තරුණ ජිවිතයකට ගෙනා සංවේදී ඉරණම..

Sri Lanka Police Accident
By krishani Nov 19, 2022 03:49 AM GMT
Report

බණ්ඩාරගම - මොරොන්තුඩුව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ තරගයට යතුරුපැදි ධාවනයකරමින් සිටිය දී සිදු වූ අනතුරක් හේතුවෙන් වයස අවුරුදු 18ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

තරගයට යතුරුපැදි ධාවනය කිරීමේ දී යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join