පාදයක් ගැලවී විසිවී ගිය බිහිසුණු අනතුර..සංවේදී අය නැරඹීමෙන් වළකින්න.(VIDEO)
Police
Accident
Hospital
Saliyawewa
By Aruna
සාලියවැව 19 කණුව ප්‍රදේ්ශයේදී යතුරුපැදියක මෝටර් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම අයෙකු බවත් එම අනතුරින් යතුරුපැදිකරුගේ පාදය සිරුරෙන් ගැලවී වෙන්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බරපතල තත්ත්වයේ පසුවූ යතුරුපැදිකරු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
අනතුරට ලක්වන මෝටර් රථයේ රියැදුරු වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේවන විට පුත්තලම මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අදාල සංවේදි වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |