පරිගණක භාවිතයේදී දැනගත යුතු කෙටි යෙදුම්.

By Wayomi May 14, 2022 10:42 AM GMT
Report

ඕනෑම රැකියාවක් කරද්දී හෝ ඉගැනීම් කටයුතු කරද්දී හැමකෙනෙක්ම වගේ පරිගණකයක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් IT ෆීල්ඩ් එකේදී ගොඩක් දුරට කෙටි යෙදුම් තමයි භාවිතා කරන්නේ. පරිගණකයක් භාවිතා කරන ඕනෑම කෙනෙක් ඒ දේවල් දැනගෙන ඉන්න එක ඔබේ දැනුමට ගොඩක් වටිනවා. ඉතින් මේ කියන්න යන්නේ IT ෆීල්ඩ් එකේදී භාවිතා වන කෙටි යෙදුම් කිහිපයක් සහ එහි අර්ථයන් මොනවද යන්නයි.

1. IT - Information Technology

2. ICT - Information and Communication Technology

3. PC - Personal Computer

4. OS - Operating System

5. DOS - Disk Operating System

6. RAM - Random Access Memory

7. ROM - Read - Only Memory

8. CPU - Central Processing Unit

9. ALU - Arithmetic Logic Unit

10. CU - Control Unit

11. CD - Compact Disk

12. DVD - Digital Video Disk

13. VDU - Visual Display Unit

14. CRT - Cathode - Ray tube

15. LCD - Liquid Crystal Display

16. UPS - Uninteruptible Power Supply

17. USB - Universal Serial Bus

18. PDA - Patent Ductus Arteriosus

19. GUI - Graphical User Interface

20. CLI - Command-line interface

21. Bit - Binary Digit

22. CRT - Cathode - Ray tube

23. B2C - Business To Consumer

24. B2B - Business To Business

25. B2E - Business To Employee

26. MIS - Management Information System

27. DSS - Decision Support System

28. EIS - Executive Information System

29. OCR - Optical Character Recoganition

30. OMR - Optical Mark Reading

31. WIMP - Windows, Icons, Menus,Pointer

32. BIOS - Basic Input / Output System