ජාතික හැදුනුම්පත සමඟ මුදල් පසුම්බියක් හමුවෙයි..වහාම දන්නා අයෙක් සිටීනම් කතා කරන්න.

Police Thrincomale A wallet missing P. H sadesh wihanga
By Aruna Jan 25, 2022 03:27 AM GMT
Report

ජාතික හැදුනුම්පත,ආදායම් බලපත්‍රයක් සහ පොලිසිය විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවක් ද සමග මුදල් පසුම්බියක් හමුවී තිබෙනවා.

එම මුදල් පසුම්බියේ තිබී හමුවූ ජාතික හැදුනුම්පතෙහි නම සඳහන් වන්නේ, පුංචි හැන්නදිගේ සංදේශ් විහඟ නම් 19 හැවිරිදි අංක 134 අභයපුර, ත්‍රිකුණාමලය යන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ගේ බවයි.

මේ අනුව මෙම හැදුනුම් පත් ඇතුලු අදාල මුදල් පසුම්බිය අයිතිකරුවා හෝ එම තරුණයා දන්නා අයෙක් සිටී නම් වහාම පහත නම සඳහන් පුද්ගලයා සම්බන්ධ කර ගන්නා ලෙස ඔහු දැනුම් දී තිබේ.

S. Moujooth

අංක 155 / 2, පේරාරු, කන්තලායි.

0756017337, 0779115013.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery