අමානුෂික ලෙස ගුරුවරියක් ඝාතනය කෙරේ..

By Sewvandhi Jun 14, 2023 11:43 AM GMT
Report

කැපුම් තුවාල සහිතව මියගිය ගුරුවරියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය වාර්තා කරනවා.

මෙම 29 හැවිරිදි ගුරුවරියගේ සිරුර මාතර ඌරුබොක්ක, දොඩමුල්ල ප්‍රදේශයේදී හමුවී  ඇති අතර එය ඝාතනයක් බවට පොලීසිය සැකකරයි.

පොලීසිය සැක කරන්නේ ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවය.