උඩවලව වනෝද්‍යානයේ සිදු වූ වෙඩි හුවමාරුව..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 08, 2022 01:08 AM GMT
krishani

krishani

in අපරාධ
Report

උඩවලව ජාතික වනෝද්‍යානය තුල ඊයේ(07) තිබිරිමංකඩ ආසන්නයේ දඩයම්කරුවෙකු සහ වනජිවි නිලධාරින් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.

වෙඩි හුවමාරුවෙන් දඩයක්කරුවා තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර දඩයක්කරු සතුව තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ඔහු සතුව තිබූ මුවමස් තොගයක් වනජිවි නිලධාරින් භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join