එකවරම යතුරුපැදියකින් පැමිණ සිදු කළ වෙඩි තැබීම - පුද්ගලයෙක් වහාම රෝහල්ගත කරයි..

Sri Lanka Police Shooting Sri Lanka Police Investigation Gun Shooting
By krishani Nov 26, 2023 07:26 AM GMT
krishani

krishani

in අපරාධ
Report

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සීදූව කොටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙක්ට වෙඩි තබා පළා ගොස් තිබෙනවා. 

පොලිසිය සඳහන් කළේ වෙඩි වැදුණු පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකරුවන් සොයා පොලිස් විමර්ශන අරම්භ කර තිබෙනවා.

රජයේ තරඟකාරිම විභාගයකට දින නියම වෙයි - විභාගයෙන් පසු 2,238ක් තනතුරු වලට.. සම්පූර්ණ විස්තරය මෙතනින්.

රජයේ තරඟකාරිම විභාගයකට දින නියම වෙයි - විභාගයෙන් පසු 2,238ක් තනතුරු වලට.. සම්පූර්ණ විස්තරය මෙතනින්.