තවත් වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් වහාම කොළඹ ජාතික රෝහලට..

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Crime
By krishani Jan 24, 2024 05:09 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (24) කොළඹ – කොටහේන, ජින්තුපිටියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

තවත් වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් වහාම කොළඹ ජාතික රෝහලට.. | A Shooting In Colombo

එම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ගිනි අවිය සමග සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

තවත් වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් වහාම කොළඹ ජාතික රෝහලට.. | A Shooting In Colombo