උඩු ගුවනේ පියාසර කළ ගුවන් යානයක් එකවරම කඩා වැටෙයි - හදවත් සංවේදී කරමින් 74කට දිවි අහිමි වෙයි.. (VIDEO)

Ukraine Accident Death Russia Latest Headlines
By krishani Jan 24, 2024 11:38 AM GMT
Report

යුක්රේන යුද සිරකරුවන් 65 දෙනෙකු රැගෙන යමින් සිටි රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උඩු ගුවනේ පියාසර කළ ගුවන් යානයක් එකවරම කඩා වැටෙයි - හදවත් සංවේදී කරමින් 74කට දිවි අහිමි වෙයි.. (VIDEO) | A Russian Military Plane Crashes

එම යානය ගමන් කර ඇත්තේ සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා ය.

මෙලෙස යානය කඩා වැටී ඇත්තේ යුක්රේන දේශ සීමාව ආසන්නයේ දී ය.

උඩු ගුවනේ පියාසර කළ ගුවන් යානයක් එකවරම කඩා වැටෙයි - හදවත් සංවේදී කරමින් 74කට දිවි අහිමි වෙයි.. (VIDEO) | A Russian Military Plane Crashes

එම අවස්ථාවේ සිරකරුවන්ට අමතරව යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සහ තවත් 3 දෙනෙකු එහි ගමන් කර ඇත.

කෙසේ වෙතත්, සියලු දෙනාම මිය යන්නට ඇති බව සැක කරයි.

වීඩියෝ දර්ශන - Guardian News



Sponsored By Sarrita Jewellery

උඩු ගුවනේ පියාසර කළ ගුවන් යානයක් එකවරම කඩා වැටෙයි - හදවත් සංවේදී කරමින් 74කට දිවි අහිමි වෙයි.. (VIDEO) | A Russian Military Plane Crashes