මව සහ පැටවුන් සියල්ල ගිල දැමූ දැවැන්ත පිඹුරා..(PHOTO)

Latest Headlines
By Sewvandhi Aug 02, 2024 02:55 PM GMT
Report

මාකඳුර ජනඋදාගම ගම්මානයේදී, නිවසක සිටි සුනඛකයෙකු හා පැටවු සිව් දෙනෙකු පිඹුරෙකු විසින් ගිල දමා සිටියදී හමුව තිබේ.

නිවසේ මඩුවේ ගොදුරක් ගිලින ලද පිඹුරෙකු සිටින බවට ඊයේ (01) පස්වරුවේදී නිවැසියන් දැක තිබේ.

ඒ අනුව සිදුකළ සොයා බැලිමේදී බැල්ලක් විසින් එම නිවසේ මඩුවක පැටවු දමා සිට ඇති අතර එම බැල්ල හා ඇගේ මාසයක් වයසැති පැටවු සිව්දෙනා ⁣එම පිඹුරා ගිල දමා ඇති බවට නිවැසියන් විසින් සොයාගෙන ඇත.

ඒ අනුව වැලිගම පැලැන ප්‍රදේශයේ සර්පයින් ඇල්ලිම කරනු ලබන තරුණයකු පැමිණ මෙම පිඹුරා ආරක්ෂිතව අල්ලා ගෙනගොස් ආරක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%